මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරේදී තුවාල ලබා සිටි තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (02) රාත්‍රි 11.00ට අධිවේගී මාර්ගයේදී ලොරි රථයක් හා ඉන්ධන ටැංකරයක් ගැටීමෙන් අනතුර සිදු වූ බවයි.